by Staff writer 03-03-2020 | 9:37 AM
COLOMBO (News 1st) : යාපනය, නාගර්කෝවිල් ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 281 ක් නාවික හමුදාව භාරයට ගෙන තිබේ.
නාවික හමුදාව පැවසුවේ, යාපනය, නගර්කොවිල් මුහුදේ සිදු කළ මුර සංචාරයකදී මුහුදේ පාවෙමින් තිබූ අදාළ කේරළ ගංජා තොගය ගත් බවයි.
එම කේරළ ගංජා තොගය වැඩිදුර විමර්ශන සඳහා යාපනය මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදීමට නියමිතව තිබේ.