03-03-2020 | 2:19 PM
COLOMBO (News 1st) : 'රෝඩ් සේෆ්ටි ලෝක ශූරතා ක්‍රිකට් තරගාවලියට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම අද දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි.
මෙම තරගාවලිය සංවිධානය කර තිබෙන්නේ මාර්ග නීති පිළිපැදීම තුළින් රිය අනතුරු අවම කර ගැනීමේ අරමුණෙනි.
ඔස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව, බටහිර ඉන්දිය කොදෙව්, ශ්‍රී ලංකාව සහ සත්කාර...