හලාවතදී කාන්තාවක් ඝාතනය කෙරේ

හලාවතදී පහරදීමකින් කාන්තාවක් ඝාතනය

by Staff writer 02-03-2020 | 11:05 AM

COLOMBO ( News 1st ) - හලාවත, කුමාරකට්ටුව ප්‍රදේශයේදී කාන්තාවක් ඝාතනය කර තිබේ.

පොලීසිය පැවසුවේ අද අලුයම 1.00 ට පමණ පහරදීමකින් මෙම ඝාතනය සිදුකර ඇති බවයි. 62 හැවිරිදි අදාළ කාන්තාව නිවසේ හුදකලාව දිවිගෙවා ඇතැයි පොලීසිය සඳහන් කළේ ය.