by Staff writer 02-03-2020 | 4:48 PM
COLOMBO (News 1st) - ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් විගණන නිලධාරීන් අද සිට විගණන කටයුතුවලින් ඉවත්වන බව ශ්‍රී ලංකා විගණන පරීක්ෂක සේවා සංගමය පවසයි.
එහි සංවිධායක ලේකම් එච්. එම්. කේ. හේරත් මහතා සඳහන් කළේ, තම සංගමය අද දහවල් සිට විගණන කටයුතුවලින් ඉවත්ව ඇති බවයි.