එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය අද රැස්වෙයි

තීරණාත්මක සාකච්ඡාවකට එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය අද රැස්වෙයි

by Staff writer 01-03-2020 | 6:57 AM

COLOMBO (News 1st) - එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය අද පස්වරුවේ රැස්වීමට නියමිතය.

ඒ, පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි. සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්වෙන රැස්වීමේදී එළඹෙන මහ මැතිවරණය වෙනුවෙන් තරග වැදීම සඳහා තීරණ කිහිපයකට එළඹෙනු ඇති.