විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉදිරිපිට අට්ටාලයක රැඳී සිටි සරසවි සිසුන් 21 දෙනෙකු අත්අඩංගුවට

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉදිරිපිට අට්ටාලයක රැඳී සිටි සරසවි සිසුන් 21 දෙනෙකු අත්අඩංගුවට

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉදිරිපිට අට්ටාලයක රැඳී සිටි සරසවි සිසුන් 21 දෙනෙකු අත්අඩංගුවට

කර්තෘ Staff writer

01 Mar, 2020 | 11:25 am

COLOMBO (News 1st) – විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉදිරිපිට අනවසරයෙන් අට්ටාලයක රැඳී සිටි සරසවි සිසුන් 21 දෙනෙකු අද උදෑසන අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, ශිෂ්‍ය භික්ෂුන්වහන්සේ දෙනමක් ද ඒ අතර සිටින බවයි.

මහජනතාවට පීඩාකාරී වන ලෙස හැසිරීම සහ මාර්ග අවහිර කිරීම ඇතුළු චෝදනා යටතේ මෙම සිසුන් අත්අඩංගුවට ගෙන ඇත.

ඔවුන් අද අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]