තීරණාත්මක සාකච්ඡාවකට එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය අද රැස්වෙයි

තීරණාත්මක සාකච්ඡාවකට එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය අද රැස්වෙයි

තීරණාත්මක සාකච්ඡාවකට එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය අද රැස්වෙයි

කර්තෘ Staff writer

01 Mar, 2020 | 6:57 am

COLOMBO (News 1st) – එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය අද පස්වරුවේ රැස්වීමට නියමිතය.

ඒ, පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි.

සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්වෙන රැස්වීමේදී එළඹෙන මහ මැතිවරණය වෙනුවෙන් තරග වැදීම සඳහා තීරණ කිහිපයකට එළඹෙනු ඇති.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]