කුරුණෑගල කසළ කන්දේ ගින්න නිවීමේ මෙහෙයුම් තවදුරටත්

කුරුණෑගල කසළ කන්දේ ගින්න නිවීමේ මෙහෙයුම් තවදුරටත්

කුරුණෑගල කසළ කන්දේ ගින්න නිවීමේ මෙහෙයුම් තවදුරටත්

කර්තෘ Staff writer

01 Mar, 2020 | 7:02 am

COLOMBO (News 1st) – කුරුණෑගල, සුන්දරාපොළ කසළ කන්දේ හටගත් ගින්න පාලනය කිරීම සඳහා මේ වනවිටත් මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබේ.

ගින්න මැඩපැවැත්වීම සඳහා ගුවන් හමුදාවෙන් බෙල් 212 වර්ගයේ ගුවන් යානයක් ද යෙදවීමට ඊයේ පියවර ගැනුණි.

ඊට අමතර කුරුණෑගල නගර සභාවේ ගිනි නිවීම් ඒකකය, කුලියාපිටිය හා හලාවත නගර සභාවල ගිනි නිවීම් රථ, පොලීසිය හා ප්‍රදේශවාසීන් ද ඊට එක්විය.

කසළ කන්දේ ගින්න හටගත්තේ ඊයේ පෙරවරුවේදීය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]