01-03-2020 | 3:53 PM
COLOMBO ( News 1st ) - දේශපාලන පළිගැනීම් සම්බන්ධයෙන් සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ ලබන සඳුදා පෙනී සිටින්නැයි දන්වමින් හිටපු මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතාට සිතාසි නිකුත් කර තිබේ.
ඒ, දේශපාලනමය වශයෙන් රැකියාව අහිමි කිරීම සහ අලි පැටවෙකු ළඟ තබාගැනීම සම්බන්ධයෙන් නීත්‍යානුකූල නොවන ලෙස අසත්‍ය චෝදනා මත තමාට...