29-02-2020 | 2:14 PM
COLOMBO ( News 1st ) - කිලිනොච්චි, ජයපුරම්, වලේපාඩු ප්රදේශයේදී අත්අඩංගුවට ගත් කේරල ගංජා තොගයේ වටිනාකම රුපියල් කෝටි 5 කට ආසන්න වේ.
කිලිනොච්චිය යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව කළ මෙම මෙහෙයුමකදී ටිපර් රථයකින් ප්රවාහනය කරමින් සිටි කේරල ගංජා කිලෝග්රෑම් 320 ක් සමග සැකකරුවෙකු යුද හමුදා...