ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 24 කට ස්ථාන මාරුවීම්

වහාම ක්‍රියාත්මක වන පරිදි ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 24 දෙනෙකුට ස්ථාන මාරුවීම්

by Staff writer 28-02-2020 | 6:51 PM

COLOMBO (News 1st) - වහාම ක්‍රියාත්මක වන පරිදි ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 24 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදී තිබේ.

පොලිස් මූලස්ථානය සඳහන් කළේ, පොලිස් පරීක්ෂකවරුන් 8 දෙනෙකුට ද ස්ථාන මාරුවීම් ලබාදී ඇති බවයි. ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය පරිදි සේවයේ අවශ්‍යතා මත මෙම ස්ථාන මාරුවීම් හා පත් කිරීම් සිදු කර ඇත.