බම්බලපිටියේ ඉදිකෙරෙන ගොඩනැගිල්ලක ගින්නක්

බම්බලපිටියේ ඉදිකෙරෙන ගොඩනැගිල්ලක ගින්නක්

බම්බලපිටියේ ඉදිකෙරෙන ගොඩනැගිල්ලක ගින්නක්

කර්තෘ Staff writer

28 Feb, 2020 | 3:44 pm

COLOMBO (News 1st) – ඩුප්ලිකේෂන් මාර්ගයේ බම්බලපිටිය හන්දිය ආසන්නයේ ඉදිකෙරෙන ගොඩනැගිල්ලක ගින්නක් හටගෙන තිබේ.

ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ගිනි නිවීම් රථ 4 ක් එම ස්ථානයට පිටත් කර යැවූ බවයි.

අදාළ ගොඩනැගිල්ලේ පහළ මාලයේ යන්ත්‍රෝපකරණ ගබඩා කාමරයක ගින්න හටගෙන ඇත.

මේ වනවිට ගින්න තරමක් දුරට පාලනය කර ඇතැයි ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව පැවසුවේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]