එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය ලබන ඉරිදා රැස්වෙයි

එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය ලබන ඉරිදා රැස්වෙයි

එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය ලබන ඉරිදා රැස්වෙයි

කර්තෘ Staff writer

28 Feb, 2020 | 8:58 pm

COLOMBO (News 1st) – එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය අද පස්වරුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී රැස් විය.

කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වුණේ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි.

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයින් රැසක් ඊට එක්ව සිටියහ.

එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම ලබන ඉරිදා (01) යළි රැස්වීමට තීරණය කර තිබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]