28-02-2020 | 4:18 PM
COLOMBO (News 1st) - මාලදිවයිනේ නව ශ්රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස ප්රවීණ ගායන ශිල්පී රෝහණ බැද්දගේ මහතා පත් කිරීමට රජය ඉදිරිපත් කළ යෝජනාවට පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිව තිබේ.
පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ, කතානායක කරූ ජයසුරිය මහතාගේ ප්රධානත්වයෙන් අ...