"MCC අත්සන් කරන්නේ නැහැ" ඇමති කෙහෙළිය කියයි

"රජය කිසිසේත්ම MCC අත්සන් කරන්නේ නැහැ" ඇමති කෙහෙළිය කියයි

by Staff writer 27-02-2020 | 6:32 PM
COLOMBO (News 1st) : රජය කිසිසේත්ම MCC ගිවිසුම අත්සන් නොකරන බව අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, අද පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් නැගූ පැනයකට පිළිතුරු වශයෙනි.