“රජය කිසිසේත්ම MCC අත්සන් කරන්නේ නැහැ” ඇමති කෙහෙළිය කියයි

“රජය කිසිසේත්ම MCC අත්සන් කරන්නේ නැහැ” ඇමති කෙහෙළිය කියයි

“රජය කිසිසේත්ම MCC අත්සන් කරන්නේ නැහැ” ඇමති කෙහෙළිය කියයි

කර්තෘ Staff writer

27 Feb, 2020 | 6:32 pm

COLOMBO (News 1st) : රජය කිසිසේත්ම MCC ගිවිසුම අත්සන් නොකරන බව අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, අද පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් නැගූ පැනයකට පිළිතුරු වශයෙනි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]