home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
by Staff writer
27-02-2020 | 6:07 AM
දේශීය පුවත්
1.
රන්ජන් රාමනායකට ඇප, විදෙස් ගමන් තහනම්
: මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ඇප මත මුදාහැරීමට නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයෙන් විසින් නියෝග කරනු ලැබ තිබේ. 2.
කොරියාවේ සිට අවුරුදු නිවාඩුවට එන ශ්‍රී ලාංකිකයන් නිවෙස් තුළම නිරෝධායනයට පියවර
: කොරියාවේ සිට අවුරුදු නිවාඩුවට එන ශ්‍රී ලාංකිකයන් ඔවුන්ගේ නිවෙස් තුළම දින 14 ක නිරෝධායනයකට ලක් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කළේ ය. 3.
රුසියාවේ හිටපු තානාපති යළි රක්ෂිත බන්ධනාගාරයට
: රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා ලබන මස 11 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. 4.
ශ්‍රී ලංකාව UNHRC 30/1 සහ 40/1 ඉවත් වන බව දැනුම් දෙයි
: එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 30/1 සහ 40/1 යෝජනාවල සමඅනුග්රාහකත්වයෙන් ශ්‍රී ලංකාව ඉවත් වන බව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට නිල වශයෙන් දැනුම් දුන්නේ ය. 5.
මහ මැතිවරණය අප්‍රේල් 25 – මැයි 04 අතර – මැතිවරණ කොමිසම
: පාර්ලිමේන්තු මැතිවරණය අප්‍රේල් 25 ත් මැයි 04 ත් අතර කාලය තුළ පැවැත්වීමේ හැකියාව පවතින බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.
විදෙස් පුවත්
6.
ලොවපුරා කොරෝනා පැතිරයාම සීඝ්රයෙන් ඉහළට
: කොවිඩ් නයින්ටීන් හෙවත් කොරෝනා වෛරසය ලොව පුරා පැතිරයාමේ සීඝ්‍රතාවය තවදුරටත් ඉහළ ගොස් තිබේ.
වෙනත් ලිපි
අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළට
රටම එකට ජාතික මෙහෙයුම් සභාව ජනපති ප්‍රධානත්වයෙන්
රනිල් වික්‍රමසිංහට එරෙහි නඩුව කල් යයි.
මුදල් විශුද්ධිකරණ චෝදනාවට නාමල්ට ඇප.
විමල්ට මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයෙන් කැඳවීමක්
දරුවන්ගේ Photo & Video FBදාන දෙමාපියන්ට රතු එළියක්
විශේෂාංග
The Voice Teens කිරුළ ජනිරු කාවින්දට
ලන්ඩන් වෛද්‍යවරුන්ගෙන් විප්ලවීය ජයග්‍රහණයක්....
මෙරට මුහුදු කලාපය ගැන සමීක්ෂණයක්
සිරස ලක්ෂපති අගෝස්තු 01 සිට ඇරඹෙයි...
ඉතිහාසයේ පෙර නොවූ විරූ ආකාරයේ සයිබර් ප්‍රහාරයක්!
The Voice Teens කිරුළ ජනිරු කාවින්දට
ලන්ඩන් වෛද්‍යවරුන්ගෙන් විප්ලවීය ජයග්‍රහණයක්....
මෙරට මුහුදු කලාපය ගැන සමීක්ෂණයක්
සිරස ලක්ෂපති අගෝස්තු 01 සිට ඇරඹෙයි...
ඉතිහාසයේ පෙර නොවූ විරූ ආකාරයේ සයිබර් ප්‍රහාරයක්!
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය