ගුරු – විදුහල්පති වෘත්තීය සමිති අද සිට අකුරට වැඩ

ගුරු – විදුහල්පති වෘත්තීය සමිති අද සිට අකුරට වැඩ

ගුරු – විදුහල්පති වෘත්තීය සමිති අද සිට අකුරට වැඩ

කර්තෘ Staff writer

27 Feb, 2020 | 7:25 am

COLOMBO (News 1st) – ගුරු – විදුහල්පති වෘත්තීය සමිති අද සිට අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වේ.

ඒ, වැටුප් විෂමතා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමිනි.

ගුරු – විදුහල්පති වෘත්තිය සමිති ඊයේ අසනීප නිවාඩු දැමීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයක නිරත විය.

ඒ හේතුවෙන් සියලු පාසල්වල අධ්‍යයන කටයුතුවලට දැඩි බාධා එල්ල විය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]