27-02-2020 | 5:47 PM
COLOMBO (News 1st) : කැලණිය විශ්වවිද්‍යාලයේ CCTV කැමරා පද්ධතියට හානි කිරීම සම්බන්ධයෙන් සිසුන් 16 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා පැවසුවේ, ඔවුන් කිරිබත්ගොඩ පොලීසියට පැමිණ භාරවීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත් බවයි.
ඉන් 4 දෙනෙකු සිසිටිවි පද්ධතියට...