මහ මැතිවරණය අප්‍රේල් 25 - මැයි 04 අතර

මහ මැතිවරණය අප්‍රේල් 25 - මැයි 04 අතර - මැතිවරණ කොමිසම

by Staff writer 26-02-2020 | 12:45 PM

COLOMBO (News 1st) - පාර්ලිමේන්තු මැතිවරණය අප්‍රේල් 25 ත් මැයි 04 ත් අතර කාලය තුළ පැවැත්වීමේ හැකියාව පවතින බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

ඔහු කියා සිටියේ, එය තීරණය කිරීමේ ව්‍යවස්ථාමය බලය පවතින්තේ ජනාධිපතිවරයා සතුව බවයි. මහින්ද දේශප්‍රිය මහතා මේ බව කියා සිටියේ අද පැවති මාධ්‍ය හමුවකදීය.