රන්ජන් රාමනායකට ඇප: විදෙස් ගමන් තහනම්

රන්ජන් රාමනායකට ඇප: විදෙස් ගමන් තහනම්

රන්ජන් රාමනායකට ඇප: විදෙස් ගමන් තහනම්

කර්තෘ Staff writer

26 Feb, 2020 | 3:36 pm

COLOMBO ( News 1st ) –  මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ඇප මත මුදාහැරීමට නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයෙන් විසින් නියෝග කරනු ලැබ තිබේ.

එමෙන්ම අධිකරණ නියෝග මත මන්ත්‍රීවරයාගේ විදෙස් ගමන් තහනම් කර ඇත.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]