මහ මැතිවරණය අප්‍රේල් 25 – මැයි 04 අතර  – මැතිවරණ කොමිසම

මහ මැතිවරණය අප්‍රේල් 25 – මැයි 04 අතර – මැතිවරණ කොමිසම

මහ මැතිවරණය අප්‍රේල් 25 – මැයි 04 අතර – මැතිවරණ කොමිසම

කර්තෘ Staff writer

26 Feb, 2020 | 12:45 pm

COLOMBO (News 1st) – පාර්ලිමේන්තු මැතිවරණය අප්‍රේල් 25 ත් මැයි 04 ත් අතර කාලය තුළ පැවැත්වීමේ හැකියාව පවතින බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

ඔහු කියා සිටියේ, එය තීරණය කිරීමේ ව්‍යවස්ථාමය බලය පවතින්තේ ජනාධිපතිවරයා සතුව බවයි.

මහින්ද දේශප්‍රිය මහතා මේ බව කියා සිටියේ අද පැවති මාධ්‍ය හමුවකදීය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]