රජිණිකාන්ත් රඟන 168 වන චිත්‍රපටය

රජිණිකාන්ත්ගේ 168 වන චිත්‍රපටය

by Staff writer 25-02-2020 | 3:54 PM

COLOMBO (News 1st) - සුපිරි දකුණු ඉන්දීය නළු රජිණිකාන්ත්ගේ නවතම චිත්‍රපටය අන්නාත්තේ යනුවෙන් නම් කර තිබේ.

සිවා අධ්‍යක්ෂණය කරන මෙම චිත්‍රපටය රජිනිකාන්ත් රඟන 168 වන චිත්‍රපටයයි. මෙම චිත්‍රපටයට නයනතාරා, කුෂ්බූ, ප්‍රකාශ් රාජ් ඇතුළු නළු නිළියන් පිරිසක් රංගනයෙන් දායක වේ. සිනමා රසිකයන් රාශියක් මෙම චිත්‍රපටය බලාපොරොත්තුවෙන් සිටින අතර මෙයට ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර හිමිවේ යැයි ඔවුන් පවසති.