ජාතික හෙළ උරුමයේ සහයත් සජිත්ගේ සමගි ජන බලවේගයට

ජාතික හෙළ උරුමයේ සහයත් සජිත්ගේ සමගි ජන බලවේගයට

by Staff writer 25-02-2020 | 2:02 PM
COLOMBO (News 1st) : ඉදිරි මහා මැතිවරණයේදී ජාතික හෙළ උරුමයේ සහය සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගයට ලබාදෙන බව ජාතික හෙළ උරුමය ප්‍රකාශ කළේ ය. ජාතික හෙළ උරුමයේ මහ ලේකම්, පාඨලි චම්පික රණවක මහතා ඒ බව පැවසුවේ අද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීරණයේ පැවති මාධ්‍ය හමුවකදීයි. https://www.facebook.com/NewsfirstSL/videos/229790204721021/