25-02-2020 | 4:07 PM
COLOMBO ( News 1st ) - හෙට මධ්‍යම රාත්‍රියේ සිට ග්‍රෑම් 450 ක පාන් ගෙඩියක මිල රුපියල් 5 කින් පහළ දමන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.
අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංගමයේ සභාපති එම්.කේ ජයවර්ධන මහතා සඳහන් කළේ, රජය ලබාදුන් බදු සහන මහජනතාවට ලබාදීමේ අරමුණින් පාන්ගෙඩියක මිල අඩු ක...