නොරොච්චෝලේ හදිසි බිඳවැටීම ගැන සොයන්න කමිටුවක්

නොරොච්චෝලේ හදිසි බිඳවැටීම ගැන සොයන්න ජනපති නියමයෙන් විශේෂ කමිටුවක්

by Staff writer 24-02-2020 | 4:36 PM

COLOMBO ( News 1st ) - නොරොච්චෝලේ බලාගාරයේ හදිසි බිඳවැටීම ගැන සෙවීමට ජනපති විශේෂ කමිටුවක් පත් කිරීමට පියවර ගෙන තිබේ.

අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේ, නොරොච්චෝලේ බලාගාරයේ හදිසි බිඳවැටීම පෞද්ගලික විදුලිය මිලදීගැනීමේ අරමුණින් සිදුවූවක් දැයි සෙවීමට මෙම විශේෂ කමිටුව පත් කර ඇති බවයි.