
මානව හිමිකම් කොමිසමේ 43 වැනි සැසිවාරය ජිනීවාහිදී අද ඇරඹේ
මානව හිමිකම් කොමිසමේ 43 වැනි සැසිවාරය ජිනීවාහිදී අද ඇරඹේ
කර්තෘ Staff writer
COLOMBO (News 1st) – එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ 43 වැනි සැසිවාරය අද ස්ව්ට්සර්ලන්තයේ ජිනීවා නුවරදී ආරම්භවීමට නියමිතය.
එය මාර්තු 20 වැනි දා අවසන් වේ.
ලබන 26 වැනි දා සමුළුවේදී ශ්‍රී ලංකාව පිළිබඳ අවධානය යොමු කිරීමට නියමිතවේ.
මෙවර සමුළුවට ශ්‍රී ලංකාව ඉදිරිපත් කරන යෝජනා ගණන 5 කි.
එහිදී 30/1, 40/1 දරණ යෝජනාවල සමඅනුග්රාහකත්වයෙන් ඉවත්වීම පිළිබඳව නිල වශයෙන් දැනුම් දෙනු ඇති.
විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා 26 වැනි දා සමුළුව අමතා අදාළ යෝජනා ඉදිරිපත් කිරීමට නියමිතයි.
- ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් හුදෙකලා බවින් නිදහස්..
- එංගලන්තය ඉදිරියේ ශ්‍රී ලංකාවට තරග 2-0ක දරුණු පරාජයක්..
- ඉන්දීය ධීවරයින් මෙරටට ඇතුළුවීම නවත්වන්නේ කෙසේද? – නිර්දේශ දෙන්න ත්‍රිපුද්ගල කමිටුවක්
- තවත් කොරෝනා ආසාදිතයින් 653ක් සුවය ලබයි
- සා/පෙළ විභාග පරීක්ෂකවරුන්ගේ අයැදුම්පත් කැඳවීම ඇරඹෙයි
- කොරෝනා පැරදූ නවසීලන්තයෙනුත් නව ආසාදිතයෙක්
- ඇවන්ගාඩ් නඩුව ලබන 01 වැනිදා කැඳවීමට නියෝග
- මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දිස්ත්‍රික් කාර්යාලයක සේවා තාවකාලිකව නවතී
- පාඨලී සමගි ජන බලවේගයේ සාමාජිකත්වය ගනී
- පානදුර වෙඩි තැබීමෙන් තුවාල ලැබූ අයෙක් මරුට