පිළිමතලාව හා වත්තේගම අතරට නව කාර්යාල දුම්රියක්

පිළිමතලාව හා වත්තේගම අතරට නව කාර්යාල දුම්රියක්

පිළිමතලාව හා වත්තේගම අතරට නව කාර්යාල දුම්රියක්

කර්තෘ Staff writer

24 Feb, 2020 | 2:49 pm

COLOMBO ( News 1st ) – සතියේ සෑම දිනකම මෙම දුම්රිය ධාවනය වීමට නියමිතය.

මෙම දුම්රිය පිළිමතලාව දුම්රිය ස්ථානයෙන් උදෑසන 7.50 ට පිටත් වී වත්තේගම දුම්රිය ස්ථානයට උදෑසන 8.56 ට ළඟාවීමට නියමිත ය.

පිළිමතලාව හා වත්තේගම අතර නව කාර්යාල දුම්රියක් අද සිට ධාවනයට යොදවා තිබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]