by Staff writer 24-02-2020 | 10:42 AM
COLOMBO (News 1st) - ප්‍රධාන දේශපාලන පක්ෂවල ලේකම්වරු සියලු දෙනා ජාතික මැතිවරණ කොමිෂන් සභාව වෙත කැඳවා තිබේ.
එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ, අනිද්දා පැවැත්වෙන විශේෂ රැස්වීමක් සඳහා ඔවුන් කැඳවා ඇති බවයි.
ඉදිරි මහ මැතිවරණය සම්බන්ධයෙන් එහිදී විශේෂ අවධානය යොමු කෙරෙන බව ඔහු සඳහන් කළේ ය.