ප්‍රධාන දේශපාලන පක්ෂවල ලේකම්වරු මැතිවරණ කොමිසමට කැඳවයි

ප්‍රධාන දේශපාලන පක්ෂවල ලේකම්වරු මැතිවරණ කොමිසමට කැඳවයි

ප්‍රධාන දේශපාලන පක්ෂවල ලේකම්වරු මැතිවරණ කොමිසමට කැඳවයි

කර්තෘ Staff writer

24 Feb, 2020 | 10:42 am

COLOMBO (News 1st) – ප්‍රධාන දේශපාලන පක්ෂවල ලේකම්වරු සියලු දෙනා ජාතික මැතිවරණ කොමිෂන් සභාව වෙත කැඳවා තිබේ.

එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ, අනිද්දා පැවැත්වෙන විශේෂ රැස්වීමක් සඳහා ඔවුන් කැඳවා ඇති බවයි.

ඉදිරි මහ මැතිවරණය සම්බන්ධයෙන් එහිදී විශේෂ අවධානය යොමු කෙරෙන බව ඔහු සඳහන් කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]