24-02-2020 | 4:00 PM
COLOMBO ( News 1st ) - ජාතික ප්‍රවාහන කොමිසන් සභාවේ ලියාපදිංචි නොකර දුරගමන් සේවාවන්හි යෙදවූ සුඛෝපභෝගී බස් රථ 17 කට නඩු පවරා තිබේ.
මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශය සඳහන් කළේ, මෙම බස් රථ උතුරු නැගෙනහිර පළාත්වල ධාවනය සඳහා යොදවා තිබු බවයි.
කොළඹ, වැල්ලවත්ත, දෙමටගොඩ ප්‍රදේශවල සිට එම බස් රථ රාත්‍රී කා...