මොරටුවේ දැව භාණ්ඩ නිෂ්පාදන ආයතනයක ගින්නක්

මොරටුවේ දැව භාණ්ඩ නිෂ්පාදන ආයතනයක ගින්නක්

මොරටුවේ දැව භාණ්ඩ නිෂ්පාදන ආයතනයක ගින්නක්

කර්තෘ Staff writer

23 Feb, 2020 | 4:12 pm

COLOMBO (News 1st) – මොරටුව, විල්ලෝරාවත්ත, කිඳලන්දලුව ප්‍රදේශයේ දැව භාණ්ඩ නිෂ්පාදන ආයතනයක ගින්නක් හටගෙන තිබේ.

මොරටුව මහ නගර සභාවේ ගිනි නිවීම් ඒකකය සඳහන් කළේ, ගින්න නිවා දැමීම සඳහා සේවා රථ 4 ක් පිටත් කර යවා ඇති බවයි.

ඊට අමතරව දෙහිවල – ගල්කිස්ස මහ නගර සභාවේ සේවා රථයක් ද ගින්න නිවා දැමීම සඳහා යොදවා ඇත.

ඉන් කිසිදු ජීවිත හානියක් සිදු ව නැත.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]