23-02-2020 | 4:38 PM
COLOMBO (News 1st) - දක්ෂිණ අධිවේගි මාර්ගයේ මාතර, ගොඩගම සිට හම්බන්තොට, බරවකුඹුක දක්වා කොටසේ බස් සේවා හෙට සිට ආරම්භ වේ.
ඒ අනුව, හම්බන්තොට සිට කොළඹට අය කෙරෙන අධිසුඛෝපබෝගී ලංගම බස් ගාස්තුව රුපියල් 880 කි.
තංගල්ල සිට කොළඹට රුපියල් 680 ක් වන අතර හම්බන්තොට සිට මාකුඹුර දක්වා ගාස්තුව රුපියල් 810 ක් බව ම...