22-02-2020 | 2:55 PM
COLOMBO ( News 1st ) - මන්නාරම, පේසාලේ ප්රදේශයේදී කේරල ගංජා තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය සඳහන් කළේ, අතහැර දැමුණු ජල ටැංකියක් තුළ ගෝනි 4ක ඇසුරුම් කර ඒවා සඟවා තිබූ බවයි.
එහි තිබී සොයාගත් කේරල ගංජා ප්රමාණය කිලෝග්රෑම් 205 යි ග්රෑම් 445 කි.
පොලීසිය ලද තොරතුරක් මත සිදුකළ ව...