මෙටර ධීවරයින් පිරිසක් බංග්ලාදේශ අත්අඩංගුවට

මෙටර ධීවරයින් පිරිසක් බංග්ලාදේශ අත්අඩංගුවට

මෙටර ධීවරයින් පිරිසක් බංග්ලාදේශ අත්අඩංගුවට

කර්තෘ Staff writer

21 Feb, 2020 | 12:53 pm

COLOMBO (News 1st) : මුහුදු සීමා උල්ලංඝනය කිරීම හේතුවෙන් බංගලාදේශ ආරක්ෂක හමුදා විසින් අත්අඩංගුවට ගත් මෙරට ධීවරයින් මුදා ගැනීම සඳහා රජය අවධානය යොමු කර තිබේ.

වාසනා – 3 බහුදින ධීවර යාත්‍රාව පසුගිය 23 වන දා ධීවර කටයුතු සඳහා මුහුදු ගොස් තිබේ.

අප වාර්තාකරු සඳහන් කළේ, එහි ඉන්ධන හිඟවීම හේතුවෙන් ත්‍රිකුණාමලයෙන් හා බේරුවලින් තවත් බෝට්ටු තුනක් වාසනා – 3 යාත්‍රාවට සහය දීමට පිටත්ව ගොස් ඇති බවයි.

ඒ අනුව යාත්‍රා 4 රෙහි ධීවරයින් 27 දෙනෙකු සිටි තිබේ.

ඔවුන් මුහුදු සීමා උල්ලංඝනය කිරීම හේතුවෙන් පසුගිය 18වන දින බංගලාදේශ ආරක්ෂක හමුදා විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]