“මහ නාහිමිවරුන්ගේ සහ ජනතා ඉල්ලීම සලකා මැතිවරණයට තරග කරන ප්‍රදේශය තීරණය කරනවා” – විපක්ෂ නායක

“මහ නාහිමිවරුන්ගේ සහ ජනතා ඉල්ලීම සලකා මැතිවරණයට තරග කරන ප්‍රදේශය තීරණය කරනවා” – විපක්ෂ නායක

“මහ නාහිමිවරුන්ගේ සහ ජනතා ඉල්ලීම සලකා මැතිවරණයට තරග කරන ප්‍රදේශය තීරණය කරනවා” – විපක්ෂ නායක

කර්තෘ Staff writer

21 Feb, 2020 | 1:07 pm

COLOMBO (News 1st) : මහ නාහිමිවරුන්ගේ සහ ජනතාවගේ ඉල්ලීම සලකා බලා ඉදිරි මහා මැතිවරණයට තරග කරන ප්‍රදේශය තීරණය කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ අද පෙරවරුවේ මල්වතු – අස්ගිරි මහානාහිමිවරුන් බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමිනි.

"මහ නාහිමිවරුන්ගේ සහ ජනතා ඉල්ලීම සලකා මැතිවරණයට තරග කරන ප්‍රදේශය තීරණය කරනවා" – විපක්ෂ නායක

"මහ නාහිමිවරුන්ගේ සහ ජනතා ඉල්ලීම සලකා මැතිවරණයට තරග කරන ප්‍රදේශය තීරණය කරනවා" – විපක්ෂ නායක #lka #News1st #UNP #SajithPremadasa

Posted by Newsfirst.lk on Thursday, February 20, 2020

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]