බෝපත්තලාව කඳුවැටියේ ගින්නක්

බෝපත්තලාව කඳුවැටියේ ගින්නක්

බෝපත්තලාව කඳුවැටියේ ගින්නක්

කර්තෘ Staff writer

21 Feb, 2020 | 4:04 pm

COLOMBO ( News 1st ) – බෝපත්තලාව කඳුවැටියේ බගවන්තලාව ලින්ස්ටඩ් වතුයායට ඉහළින් ගින්නක් හටගෙන තිබේ.

බගවන්තලාව පොලීසිය සැක කරන්නේ, කිසියම් අයෙකු ගිනිතබන්නට ඇති බව ය.

ගින්න මැඩපැවැත්වීමට විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා ඇති බව බගවන්තලාව පොලීසියේ ස්ථානාධිපතිවරයා සඳහන් කළේය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]