21-02-2020 | 3:36 PM
COLOMBO ( News 1st ) - පවතින වියළි කාලගුණයත් සමග ඇතැම් ප්රදේශවල අඛණ්ඩ ජල සැපයුමක් ලබාදීමට බාධා මතුව ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය සඳහන් කළේ, වියළි කාලගුණයත් සමග පානීය ජලය ලබාගන්නා ජලමූලාශ්ර රැසක් සිඳීයමින් පවතින බවයි.
වියළි කාලගුණ තත්ත්වයත්...