අතුරු සම්මත ගිණුමේ සංශෝධන අද විවාදයට

අතුරු සම්මත ගිණුමේ සංශෝධන ගැන විවාදය අද පාර්ලිමේන්තුවේදී

by Staff writer 20-02-2020 | 7:16 AM

COLOMBO (News 1st) - අතුරු සම්මත ගිණුමට රජය ඉදිරිපත් කළ සංශෝධන පිළිබඳ අද පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතය.

පාර්ලිමේන්තුව අද පෙරවරු 9.30 ට රැස්වෙනු ඇති. ඒ, කතානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙනි.