පාර්ලිමේන්තුවට ගෙන ඒමට සැලසුම් කළ අතුරු සම්මත ගිණුම ඉල්ලා අස්කර ගනී

පාර්ලිමේන්තුවට ගෙන ඒමට සැලසුම් කළ අතුරු සම්මත ගිණුම ඉල්ලා අස්කර ගනී

පාර්ලිමේන්තුවට ගෙන ඒමට සැලසුම් කළ අතුරු සම්මත ගිණුම ඉල්ලා අස්කර ගනී

කර්තෘ Staff writer

20 Feb, 2020 | 12:24 pm

COLOMBO (News 1st) – අතුරු සම්මත ගිණුමට සංශෝධන එක් කරමින් පාර්ලිමේන්තුවට ගෙන ඒමට සැලසුම් කර තිබූ යෝජනාව සභානායක, අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් මීට ටික වේලාවකට පෙර ඉල්ලා අස්කර ගනු ලැබිණි.

ඒ සමගම පාර්ලිමේන්තුව ලබන මස 3 වැනි දා දක්වා කල් තැබුණි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]