අතුරු සම්මත ගිණුමේ සංශෝධන ගැන විවාදය අද පාර්ලිමේන්තුවේදී

අතුරු සම්මත ගිණුමේ සංශෝධන ගැන විවාදය අද පාර්ලිමේන්තුවේදී

අතුරු සම්මත ගිණුමේ සංශෝධන ගැන විවාදය අද පාර්ලිමේන්තුවේදී

කර්තෘ Staff writer

20 Feb, 2020 | 7:16 am

COLOMBO (News 1st) – අතුරු සම්මත ගිණුමට රජය ඉදිරිපත් කළ සංශෝධන පිළිබඳ අද පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතය.

පාර්ලිමේන්තුව අද පෙරවරු 9.30 ට රැස්වෙනු ඇති.

ඒ, කතානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙනි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]