20-02-2020 | 5:23 PM
COLOMBO ( News 1st ) - කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ සීදූව ප්රදේශයේ හටගත් ගින්න නිවා දැමීම සඳහා ගුවන් හමුදාව බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානායක් පිටත් කර යවා තිබේ.
මේ අතර කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ රථවාහන ගමනාගමනය නැවත දැනුම් දෙනතුරු තාවකාලිකව සම්පුර්ණයෙන් නවතා දමා ඇත.
පොලීසිය සඳහන් කළේ, එ...