මැදවච්චිය වැවේ ගිළී පාසල් සිසුන් 4 ක් මරුට

මැදවච්චිය වැවේ ගිළී පාසල් සිසුන් 4 ක් මරුට

by Staff writer 19-02-2020 | 10:51 PM
කන්තලේ, ගෝමරංකඩවල, මැදවච්චිය වැවේ දිය නෑමට ගිය පාසල් සිසුන් 4 දෙනෙකු මියගොස් තිබේ. පොලීසිය සඳහන් කළේ, හාලි ඇල ප්‍රදේශයේ සිට විනෝද චාරිකාවක් සඳහා පැමිණි සිසුන් පිරිසක් මෙම අනතුරට මුහුණ දුන් බවයි.