"ආයෝජනයට හොඳම රට ශ්‍රී ලංකාව කිරීම තම අභිප්‍රායයි"

ආයෝජනයට හොඳම රට ශ්‍රී ලංකාව කිරීම තම අභිප්‍රාය බව ජනපති කියයි

by Staff writer 19-02-2020 | 7:16 AM

COLOMBO (News 1st) - ආයෝජනයට සුදුසු හොඳම රට බවට ශ්‍රී ලංකාව පත්කිරීම තම අභිප්‍රාය බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේ, පරිසර හා වනජීවි අමාත්‍යාංශයට අයත් ආයතනවල නිලධාරීන් සමග ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවැති හමුවකදීයි.