මැදවච්චිය වැවේ ගිළී පාසල් සිසුන් 4 ක් මරුට

මැදවච්චිය වැවේ ගිළී පාසල් සිසුන් 4 ක් මරුට

මැදවච්චිය වැවේ ගිළී පාසල් සිසුන් 4 ක් මරුට

කර්තෘ Staff writer

19 Feb, 2020 | 10:51 pm

කන්තලේ, ගෝමරංකඩවල, මැදවච්චිය වැවේ දිය නෑමට ගිය පාසල් සිසුන් 4 දෙනෙකු මියගොස් තිබේ.

පොලීසිය සඳහන් කළේ, හාලි ඇල ප්‍රදේශයේ සිට විනෝද චාරිකාවක් සඳහා පැමිණි සිසුන් පිරිසක් මෙම අනතුරට මුහුණ දුන් බවයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]