පාතල කල්ලි නායක ‘වැල්ලේ සුරංග’ගේ ඥාතියෙකු මට්ටක්කුලියේදී STF අත්අඩංගුවට

පාතල කල්ලි නායක ‘වැල්ලේ සුරංග’ගේ ඥාතියෙකු මට්ටක්කුලියේදී STF අත්අඩංගුවට

පාතල කල්ලි නායක ‘වැල්ලේ සුරංග’ගේ ඥාතියෙකු මට්ටක්කුලියේදී STF අත්අඩංගුවට

කර්තෘ Staff writer

19 Feb, 2020 | 10:38 am

COLOMBO (News 1st) – පාතල කල්ලි නායක ‘වැල්ලේ සුරංග’ නැමැත්තාගේ ඥාතියෙකු මට්ටක්කුලිය ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකායේ (STF) අත්අඩංගුවට පත්විය.

ඒ, අයිස් නැමති මත්ද්‍රව්‍ය ග්‍රෑම් 250 ක් ද සමගයි.

සැකකරු ප්‍රදේශයේ පුද්ගලයින්ගෙන් කප්පම් ගැනීමේ නිරතව ඇති බව ද පරීක්ෂණවලදී හෙළිවිය.

අත්අඩංගුවට පත් සැකකරු වැඩිදුර පරීක්ෂණ සඳහා මට්ටක්කුලිය පොලීසියට භාරදුන් බව පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]