ජාතික පාසල්වල වාර මැද ගුරු ස්ථාන මාරු තාවකාලිකව අත්හිටුවයි

ජාතික පාසල්වල වාර මැද ගුරු ස්ථාන මාරු තාවකාලිකව අත්හිටුවයි

ජාතික පාසල්වල වාර මැද ගුරු ස්ථාන මාරු තාවකාලිකව අත්හිටුවයි

කර්තෘ Staff writer

19 Feb, 2020 | 9:53 pm

COLOMBO  (News 1st ) –  ජාතික පාසල්වල වාරය මැද සිදුකරන ගුරු ස්ථාන මාරුකිරීම තාවකාලිකව නතර කර තිබේ.

අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් ක‍ළේ, සිසුන්ගේ ඉගෙනුම් ක්‍රියාවලියට වන අපහසුතා සැලකිල්ලට ගෙන ජාතික පාසල් රැසක විදුහල්පතිවරුන් කළ ඉල්ලීම සළකා බලා මෙම තීරණය ගත් බවයි.

ඉදිරියේදී වර්ෂයට අදාළ ගුරු මාරු ක්‍රියාත්මක කරන දිනය දැනුම් දෙන අතර ගුරු ස්ථන මාරු සඳහා නව විද්‍යූත් යෙදවුමක් හදුන්වාදීමට ද අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]