ආයෝජනයට හොඳම රට ශ්‍රී ලංකාව කිරීම තම අභිප්‍රාය බව ජනපති කියයි

ආයෝජනයට හොඳම රට ශ්‍රී ලංකාව කිරීම තම අභිප්‍රාය බව ජනපති කියයි

ආයෝජනයට හොඳම රට ශ්‍රී ලංකාව කිරීම තම අභිප්‍රාය බව ජනපති කියයි

කර්තෘ Staff writer

19 Feb, 2020 | 7:16 am

COLOMBO (News 1st) – ආයෝජනයට සුදුසු හොඳම රට බවට ශ්‍රී ලංකාව පත්කිරීම තම අභිප්‍රාය බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේ, පරිසර හා වනජීවි අමාත්‍යාංශයට අයත් ආයතනවල නිලධාරීන් සමග ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවැති හමුවකදීයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]