19-02-2020 | 6:07 PM
COLOMBO (News 1st) : බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන එක්දින ක්රිකට් තරගාවලිය සඳහා සහභාගී වන ශ්රී ලංකා සංචිතය අද නිවේදනය කළේ ය.
දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුත් ඊට ක්රීඩකයින් 15 දෙනෙකු ඊට ඇතුළත් ය.
අවිශ්ක ප්රනාන්දු, කුසල් ජනිත් පෙරේරා, ශෙහාන් ජයසූරිය, නිරෝෂන් දික්වැල්ල, කුසල් ම...