'සමගි ජන බලවේගය' හංසයා ලකුණින් මැතිවරණයට

එජාපය ප්‍රමුඛ 'සමගි ජන බලවේගය' හංසයා ලකුණින් මහ මැතිවරණයට - නවීන් දිසානායක

by Staff writer 18-02-2020 | 7:24 PM

COLOMBO ( News 1st ) - එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ 'සමගි ජන බලවේගය' හංසයා ලකුණින් ඉදිරි මහා මැතිවරණයට ඉදිරිපත් වන බව නවීන් දිසානායක මහතා පවසයි.