අතුරුගිරියට පැය 12ක ජල කප්පාදුවක්

අතුරුගිරියට පැය 12ක ජල කප්පාදුවක්

by Staff writer 18-02-2020 | 7:20 AM
COLOMBO (News 1st) : අතුරුගිරිය ඇතුළු ප්‍රදේශ කිහිපයකට අද උදෑසන 8 සිට පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජල පවාහන මණ්ඩලය පවසයි. ඒ , විදුලිබල මණ්ඩලයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙනි. අදාළ කාල සීමාව තුළ අතුරුගිරිය මිලේනියම් සිටි ඇතුළු අවට ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේ ය.