කෑගල්ල-රඹුක්කන පාර අද සවස 6 සිට හෙට උදෑසන 6 දක්වා වැසෙයි

කෑගල්ල-රඹුක්කන පාර අද සවස 6 සිට හෙට උදෑසන 6 දක්වා වැසෙයි

කෑගල්ල-රඹුක්කන පාර අද සවස 6 සිට හෙට උදෑසන 6 දක්වා වැසෙයි

කර්තෘ Staff writer

18 Feb, 2020 | 11:41 am

COLOMBO (News 1st) : කෑගල්ල – රඹුක්කන ප්‍රධාන මාර්ගය අද පස්වරු 6 සිට හෙට උදෑසන 6 දක්වා තාවකාලිකව වසා දැමීමට තීරණය කර ඇතැයි පොලීසිය පවසයි.

ඒ , මාර්ගය හරහා ඇති දුම්රිය මාර්ගයක අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙනි.

මේ අතර අනිද්දා පස්වරු 6 සිට පසු දින උදෑසන 6 දක්වා ද කෑගල්ල – රඹුක්කන ප්‍රධාන මාර්ග වසා තැබෙනු ඇති.

අදාළ කාල සීමාවන් තුළදී විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය ජනතාවට දැනුම් දී සිටී.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]